ශ්‍රී ලංකා නියෝජිත පිරිස මිචෙල් හමුවෙයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට එක්වීම සඳහා ස්විට්සර්ලන්තය  බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි මහ ලේකම් මිචෙල් බැචලේ මහත්මිය හමුවී තිබේ.

ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් දරයි. මෙම හමුව සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ  යන මහත්වරු එක්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !