බෙලරුස් හි සිටින ශ්‍රී ලාංකික සිසුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි අතර ඕනෑම තොරතුරක් ලබා ගැනීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24ම ක්‍රියාත්මක (00 79801445726) මෙම දුරකථන අංකය හරහා තොරතුරු දැනගත හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













