ලංකාවේ සෑම කොනකම මේ දිනවල තෙල් පෝලිම් දකින්න ලැබෙනවා.කෑන් වලට තෙල් නිකුත් කිරීමත් ඇතැම් පිරවුම් හල් හිමියන් විසින් නවතා තිබෙන නිසා බොහෝ දෙනා අපහසුතාවයන්ටත් මුහුන දී තිබෙනවා.
කෙසේ නමුත් මේ පුවත අපිට වාර්ථාවන්නේ නුවර එලියෙන්.ඒ දිවයිනේ මෙතෙක් වාර්ථා වුන දිගම ඉන්ධන පෝලිම විදිහටයි.විවේකය ගත කරන්න නුවර එලියට පැමිනි අය බොහෝ පිරිසකුත් මේ පෝලිමට කොටුවෙලා බවයි අපිට පේන්නේ….
එම වීඩියෝව පහතින්….










