රුවක් ඇදෙනවා ඩීසල් එනවා …

වෙන්න තියන හැමදේම වුනත් ශ්‍රී ලාංකික අපි සතුටින් ඉන්නවා.ඒක ප්‍රසිද්ධ කාරණාවක්.
ඉතින් මේ දිනවල තියන් තෙල් පෝළිමේත් අපේ අය නම් නට නට සිංදු කිය කිය තමයි ඉන්නේ.

මෙන්න බලන්න මේ වීඩියෝ එක, කන්න බොන්න නැතත් කරන්ට් තෙල් නැතත් අපි ඉන්නේ ජොලියෙන්…