සමෘද්ධි සහනාධාර කප්පාදුවක් 

මෙම වසරේ සමෘද්ධීලාභීන්ගේ සහනාධාර කප්පාදු කරන ලෙසට දැනුම් දී ඇති බව සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති කිත්සිරි ගමගේ මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ සම්බන්ධයෙන් විමසීමට අප විෂය භාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහව සම්බන්ධ කර ගැනීමට කිහිපවරක්ම උත්සහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !