පෙරදිග ධාන්‍යාගාරයට බුරුමෙන් විද්ද හිලේ සයිස් එක…

ශ‍්‍රී ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි.

එරට සහල් තොග ගබඩාවේ ලේකම්වරයා ප‍්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වෙත සඳහන් කර ඇත්තේ මියන්මාරය වෙනත් රටවලට සහල් අපනයනය කරන්නේ ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 340-350 අතර මිලකට වුවද, ශ්‍රී ලංකාවට අපනයන කිරීමේදී ටොන් එකකට ඩොලර් 440-450 දක්වා ඉහල මිලක් ගෙවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට සහල් අපනයනයේදී අනෙකුත් රටවලට සාපේක්ෂව සීමා අඩු බවත් ගුණාත්මකභාවය සීමා කර නැති බවත් ඔවුන් පවසයි.

පහතින් අප ඉදිරිපත් කර තිබෙන්නේ මියන්මාර පුවත් ඒ පිළිබද වාර්ථා කර ඇති වාර්ථාවන්ය

  1. Nalin Wanisekaraජන ජීවිතයට බලපෑමක් නොවන විදියට පැය Nalin Wanisekaraජන ජීවිතයට බලපෑමක් නොවන විදියට පැය

    ලන්කාවට සල්ලි වැඩි වෙලාද දන්නෙ නෑ අනිත් රටවල් ගන්න ගනනට වඩා වැඩි ගානක් දීල හාල් එහෙම ගන්නෙ. මුන් නම් මහ පුදුම කාලකන්නි ටිකක් තමයි. චීන් පොහොර මගඩිය වැඩි මිලට නැනෝ දියර පොහොර ගැනීම එතකොට මේ පාර වැඩි මිලට මියන්මාරයෙන් හාල් ගැනීම, යකෝ මේ ඩොලර් නැති වෙලාවෙ මෙහෙමත් මගඩි කරනවද? මුන් නම් ඇවිල්ල තියෙන්නෙ රට කාල හපයක් කරල දාලම යන්නද කොහෙද අනේ මෙහෙමත් කාලකන්නි ටිකක් තාමත් මුන්ව සාදාරනය කරන වන්දිබට්ටයො ඉන්නවනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33