හදිස්සියේ මෙරට සිටින යුක්රේනුවන්ට කරන්න යන දේ

මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය මාස දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ සඳහා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ (28)රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.

සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයන් හාර දහසක් පමණ මෙරට රැඳී සිටින බව ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !