සෞඛ්‍ය නීති හෙට සිට වෙනස් වෙයි

පූර්ණ එන්නත්කරණයට ලක්වී විදේශයන්හී සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් අනුගමනය කෙරුණු ක්‍රමවේදය හෙට සිට තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව එවන් පිරිස් මෙරටට පැමිණීමට පෙර පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවනු ඇත.

කාණ්ඩ කිහිපයක් යටතේ වර්ගීකරණය වන මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හාරි සමරසේකර මහත්මිය මෙලෙස පැවසීය.

හෙට සිට විදේශයන් හි සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියලුදෙනා ගුවන් යානයට හෝ නැවකට පැමිණීමට පෙර සිදුකරන පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම වරාය පැත්තෙන් නම් එගොලන්නට පැය 72ක කරන්න අමාරු නිසා එගොල්න්ට අපි කළේ එක්දින පරීක්ෂණයක්. පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ටත් එහෙමයි.
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට විදේශයන් හි සිට පැමිණෙන අයට ෆ්‍රී ඩිපාර්චර් ටෙස්ට් එක් කිරීම හෝ ඇන්ටිජන් ටෙස්ට් එකක් කිරීම අවශ්‍ය නැහැ.
පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට මීට පෙර අපි ඔන් එරයිවල් ටෙස්ට් එක අයින් කරලා තිබුනේ ඒකත් තවදුරටත් බලපැවැත්වෙනවා.
එතකොට පොදුවේ ගත්තාම අපේ රටට එන අවුරුදු 12 හා ඊට වැඩි අයට තමයි අපි පී.සී.ආර්. එකක් ෆ්‍රී ඩිපාර්චර් හරි ආවට පස්සේ ඩේ වන් ටෙස්ට් එකක් හරි කරන්න තිබුණේ. අවුරුදු 12ට අඩු අයට අපි කොහොමත් කළේ නෑ.
එතකොට සමහර කණ්ඩායමක් ඉන්නවා. සමහර රටවල් එගොලන්ට මීට පෙර රෝගය වැළදිලා තිබෙනවා නම් දෙන්නේ එක එන්නතයි. එතකොට ඒ අය සියලුදෙනාම අපි ඩේ වන් පැමිණියාට පසු කරන ටෙස්ට් එකෙන් අයින් කරන්න තිබුනේ.
පසුගිය මාස 6 ඇතුළත ඒ, කියන්නේ අන්තිම කොවිඩ් පොසිටිව් වෙලා තියෙනවා නම් දින 7කට පෙර සිට පහුගිය මාස 6ක් දක්වා අයට පමණයි එක වැක්සින් එකක් රැගෙන ආවොත් ෆ්‍රී ඩිපාර්චර් ටෙස්ට් එක අයින් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඩේවන් එක කරන්නේ නැහැ. පහුගිය මාස 6ට වඩා වෛරසය තිබිච්ච එක්කනෙක් එක වැක්සින් එකක් අරගෙන ආවොත් එගොල්ලන් ෆ්‍රී ඩිපාර්චර් එක අරගෙන එන්න ඕනෙ, එයාලා ඩේවන් පරීක්ෂණය කරන්න අවශ්‍ය නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41