රනිල්ගේ අනාවැකිය

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 115කට පමණ ඉහල යනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පවුම් දෙකකට ආසන්න ගණනකින් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි එංගලන්තයද නිවේදනය කර තිබෙන බව කී වික්‍රමසිංහ මහතා ලංකාවට ඉන්ධන හිඟයකට මෙන්ම ඉන්ධන මිල ඉහළ යාමකට ද මුහුණ දීමට සිදුවන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

හිටපු  අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්  සමඟ පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

ආණ්ඩුවේ අසමත්කම හමුවේ ජනතාව දැන් විකල්පයක් සොයමින් සිටින අතර ජාත්‍යන්තරයේ ද උපකාර ලබාගෙන ඉදිරියට යා හැකි විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ජනතාවට තේරුම් කර දිය යුතු යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39