රුසියානුවන් විනාශ කල ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය

යුක්‍රේනයේ නිෂ්පාදිත ඇන්ටනොව් 225 වර්ගයේ ගුවන් යානයක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇත.

මෙය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ලෙස සැලකෙන අතර එහි දිගට වඩා අඩි විස්සක් පමණ ගුවන් යානයේ පියාපත් පළලින් යුක්ත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එම ගුවන් යානයේ දිග අඩි 275ක් වන අතර පළල අඩි 290ක් වේ.

පසුගිය කොවිඩ් සමයේ දී වෛද්‍ය උපකරණ ප්‍රවාහනය සදහා එම ගුවන් යානය වැඩිවශයෙන් යොදාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එමෙන්ම ඉන්ධන කිලෝ ලක්ෂ 3ක් ගබඩා කළ හැකි එම යානය 2018 වසරේ දී මත්තල ගුවන්තොටුපළ වෙතද පැමිණ තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43