තෙල් නැති වුණොත් බස්වලට තෙල් දෙන්නේ මෙහෙමයි

රට තුළ ඉන්ධන හිඟයක් ඇති වුවහොත් පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කරමින් ඇතැයි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකදී මේ පිළිබඳ අවධානය යොමු වූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

දින 2 ට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමෙන්තුව සතුව පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා පැවසුවේ, පෙරේදා දිනයේ ඛනිජ තෙල් සංස්ථාවට යොමු කළ ඇණවුම් සඳහා ප්‍රමාණවත් තෙල් තොග මෙතෙක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00