දරුවන් තවත් අසරණ වෙයි,විදුලි කප්පාදුවෙන් ඔන්ලයින් අධ්‍යාපනයටත් බාධා

දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසුන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

ලංකා ගුරු සංගමය සඳහන් කළේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා භාවිතයට ගැනෙන තාක්ෂණික උපකරණ ක්‍රියාකරවීම සඳහා විදුලිය අවශ්‍යවීම හේතුවෙන් මෙම ගැටලුව හටගෙන ඇති බවයි.

එමෙන්ම එක් එක් ප්‍රදේශවලට එකිනෙකට වෙනස් වේලාවන් වලදී විදුලිය කප්පාදු කිරීමත් සමග දුරස්ථ ප්‍රදේශ වල සිටින ගුරුවරුන්ට සහ සිසුන්ට එකම වේලාවකදී ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීමට බාධා ඇතිව තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී සිටින සිසුන්ද මෙම විදුලි කප්පාදුව සමග දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි ලංකා ගුරු සංගමය ඊයේ (23) සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක්කු බෝතලේ කවුද හොර ස්ටිකර් ග#හන්නේ..හර්ෂ ප්‍රශ්න කරයි - මෙතන මහා ලොකු මගඩියක් වෙන්නේ
10:33
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි - "ඇති පන්සල් කළා..මම දැන් යනවා"
14:01
Video thumbnail
කිසිම බුරුලක් දෙන්න එපා - ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවා ගිහින්..Nalinda Jayatissa
07:26
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00