ලොව හමුවූ විශාලතම මැණිකට හිමි ගිනස් වාර්තාව මෙරටින් හමුවූ ආර්නූල් වර්ගයේ මැණික් පොකුරට හිමිවී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ මෙම පොකුර කිලෝග්‍රෑම් 510 කට අධික බරකින් යුතු වුණා.

?