හෙටත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

හෙට 24 දිනයේ පැය 5කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සඳහා ලංකා  විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A,B සහ C කලාපවලට පැය 4ක් සහ විනාඩි 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන අතර අනෙක් කලාපවල විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 4යි විනාඩි 30ක කාලයක්.

කාලසටහන මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?