අවසන් නොවන ඔමික්‍රෝන් ප්‍රභේදය

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයත් සමග කොවිඩ් වසංගතයේ අවසානය පෙන්නුම් කරන බවට මෙතෙක් සනාථ වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීම තුළින් බොහෝ රටවල කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් දැක්වු වෛද්‍යවරයා,

“විශේෂයෙන්ම අපි දන්නවා සමහර රටවල් අත්හදා බැලීමක් විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම එම රටවල තිබෙන සීමාවන් පැනවීම හරහා ඇතිවන ආර්ථික සහ සාමාජීය බලපෑම හේතුකොට ගෙන වෙන්න පුළුවන්. බොහෝ ස්ථානවල ඔමික්‍රෝන් රෝගය අවසාන වෙනවායි කියන පදනමින් සහ විවිධ හේතුන් මත යම් යම් සෞඛ්‍ය නීතිරීති ලිහිල් කරලා තියෙනවා. ඒ ලිහිල් කිරීම් හරහා සාපේක්ෂව රෝගීන් වැඩිවීමක් බෝහෝ රටවල වාර්තා වෙලා තියෙනවා. එවැනි රටවල් විශේෂයෙන්ම දියුණු රටවල් හැටියට සලකන රටවල් වලත් ඒ තත්ත්වය වාර්තාවෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ මොහොතේ කියන්න පුළුවන් වන්නේ එවැනි අවසානයක් මේ මොහොතේ දකින් නැහැ. හැබැයි නුදුරේම ඒක පැමිණේවා යැයි අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20