තුවක්කුවෙන් විසඳන්න ගිය විදුලි ප්‍රශ්නය

කුරුණෑගල වෙන්නරුව වැව පාරේ සිදු වූ සිදුවීමක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

විදුලි රැහැන් අසල ඇති අතු ඉවත් කිරීම සඳහා පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවය කරන බව කියන පුද්ගලයෙකු මෙලෙස හැසිරී තිබුණා.

ඒ ගසක අත්තක් කැපීමට ගිය විදුලි බල මණ්ඩලයේ නිලධාරීයා ගිනි අවියකුත් රැගෙන යන ආකාරයේ වීඩියෝවක්.

අදාළ ගසේ අත්ත කැපීමට ගෙහිමියන් විරෝධය පළ කිරීම හේතුකොටගෙන අදාළ පුද්ගලයා එම ගිනි අවිය රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් ඊට ගම්වැසියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

https://youtu.be/7iat9cob0WQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40