මුව ආවරණය දැන්ම ඉවත් කළ හැකි ද ? වෛද්‍ය හේමන්ත හේරත්ගේ පැහැදිලි කිරිම

මුව ආවරන මුළුමනින් ම ඉවත් කළ හැකි බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත එවැනි කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නො මැති බව යි ඔහු අවධාරණය කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන නිර්ණායක සහ විද්‍යාත්මක හේතු පදනම් කොටගෙන මිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පමණක් එවැන් බරපතළ තීරණයක් ගත නො හැකි බව විශේෂඥ වෛද්‍යවරයා විශේෂ කොට ප්‍රකාශ කරනවා.

එසේ ම මේ වන තුරුත් එසේ මුව ආවරන පූර්ණ වශයෙන් ඉවත් කළ ලොව කිසිදු රටක් නො මැති බව යි වෛද්‍යවරයා පවසන්නේ.

සියලු ම ජනයා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරු ව හා සංචාරණ සීමාවන් ලිහිල් කළ පසු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි මෙම මුව ආවරණය ඉවත් කිරීමට හැකි බව ඔහු අවසාන වශයෙන් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02