ප්‍රහාරයකින් ළමුන් 7ක් ජීවිතක්ෂයට

නයිජිරියානු ආරක්ෂක හමුදා විසින් කැරලිකරුවන් ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් කුඩා ළමුන් 07 දෙනෙකු මියගොස්  තිබේ.

ආරක්ෂක හමුදා විසින් එරට මරඩි ප්‍රදේශයට එම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

දරුවන් පිරිසක් සෙල්ලම් කරමින් සිටින් ස්ථානයකට අදාළ ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ සම්බන්ධයෙන් නයිජිරියානු ආරක්ෂක හමුදා කනගාටුව පළකර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් ප්‍රාදේශීය දේශාපාලන බලධාරීන්ගේ බලපෑම මත එම ප්‍රහාරය සම්බන්ධයෙන් එරට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව විධිමත් පරික්ෂණයක් පැවැත්වීමට නයිජිරියානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46