මහ මුහුද මැදදී නෞකාවක් ගිනිගනී

ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ග්‍රීසියේ සිට ඉතාලිය බලා ගමන් ගනිමින් තිබූ යුරෝෆෙරි ඔලිම්පියා නමැති නෞකාවේ වාහන නවතා තිබූ තට්ටුවක ගින්න හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නෞකාවේ සිරවී සිටි පිරිසක් බේරාගැනිමට සහන කණ්ඩායම් සමත්ව ඇත.

අදාළ නෞකාවේ මගීන් 239 දෙනෙකු  සහ කාර්ය මණ්ඩලය 51 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන් වැඩි පිරිසක් ඉතාලි ජාතිකයින් බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි
01:25
Video thumbnail
මාලනියට සමුදෙන්න මහ ජන ගඟක් නිවසට ඇදෙයි - ගී හඬ නිහඬ වුණත්… ආදරය තවමත් ගලා එයි
01:30