පොලිස් නිලධාරීන් දෙදෙනක් ව හැප්පූ අනතුර

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනක්ව මෝටර් රථයක ගැටී තිබේ.

කළුතර, බණ්ඩාරගම මාර්ගයේ දීය අද (15) පස්වරුවේ එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් තුවාල ලැබූ මොරොන්තුඩුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථාධිපතිවරයා සහ කොස්තාපල්වරයා රෝහල්ගත කර තිබේ.

එම නිලධාරීන් දෙදෙනා කුඩා ලොරි රථයක් නවතා පරීක්ෂා කරන අතරතුර බණ්ඩාරගම දෙසින් පැමිණි මෝටර් රථය අසල තිබූ පළතුරු වෙළෙඳසැළකට කඩාවැදී පොලිස් නිලධාරීන් දෙදෙනා ද අනතුරට ලක්කරමින් කුඩා ලොරි රථයේ ගැටී ඇත.

කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වෙයි.

දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථය ගැලනිගම පිවිසුමෙන් පිටතට පැමිණ කළුතර දෙසට ගමන් කර ඇති අතර, රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවට සැක පළ කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51