AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කප්පාදුව ගැන තීරණයක් දෙයි

දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

“නිරන්තරයෙන් ඉන්ධන ලැබිය යුතුයි. එහෙම උපකල්පනය කරලා තමයි අපි මේ තීරණයට ආවේ. ඒ ගැන විදුලිබල මණ්ඩලයට අපි දන්වලා තියෙනවා.” මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර සිටියා.

ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමාවීම හේතුවෙන් අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම මීට පෙර පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?