මාස තුනේ විදුලි කප්පාදුව ගැන තීරණය

පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස තුන සඳහා විදුලිය ලබාදීම අවශ්‍ය කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් මහජන කොමිෂන් සභාවේ දී ඊයේ (12) පැවැත්වුණා.

ඒ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති සහ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් අදාල සාකච්ඡාවේ තීන්දු තීරණ පිළිබඳව අඟහරුවදා මාධ්‍ය දැනුවත් කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

ඉදිරි කාලයේ දී විදුලිය ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන සහ ජල සැපයුමේ අර්බුදයක් මතුව තිබෙනවා.

ජල විදුලි බලාගාරවල ද ජල මට්ටම දරුණු ලෙස පහළ බසිමින් තිබෙන පසුබිමක මාවුස්සාකැලේ, කොත්මලේ වික්ටෝරියා සහ රන්දෙණිගල ආදී ජලාශ මෙම අර්බුදයට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ විදුලිබල මණ්ඩලය අවශ්‍ය ඉන්ධන ලබා දුනහොත් රටේ අනෙකුත් කාර්යයන් සඳහා ඉන්ධන හිඟවීමේ ඉඩ ඇති බවයි.

මෙවන් පසුබිමක විදුලි පරිභෝජනය අවම කිරීම වඩාත් කාලෝචිත විසඳුමක් වනු ඇති බවයි විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25