බදුල්ල විශෝධන මධ්‍යස්ථානයේ රැඳවියෙක් රෝහලේදී මරුට

බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මොහු 26 හැවිරිදි වියේ පසුවන්නෙක් බවද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්