පාර්ලිමේන්තුවෙන් තවත් කොරෝනා පොකුරක්

පාර්ලිමේන්තුවෙන් කොවිඩ්  ආසාදිත සේවකයන්  තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව පාර්ලිමේන්තුවෙන් මෑත භාගයේදී  හමුවී ඇති කොවිඩ්  ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ යනු ඇත.

කොවිඩ්  ආසාදිත මෙම පිරිසේ පොලිස් නිලධාරීහු  දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ  අංශ ගණනාවක සේවක සේවිකාවෝද වෙති.

පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ 120 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට  ඊයේ  යොමු කරනු ලැබූහ. කොවිඩ්  ආසාදිත සේවක සේවිකාවන් 38 දෙනා හමුවී ඇත්තේ  එම පරීක්ෂණවලදීය.

මේ අතර මේ දක්වා කොවිඩ්  ආසාදනයවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06