කැනේඩියානු රැකියා ගැන විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කෙරෙන බඳවා ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ “2022 වසර සඳහා කැනඩා රජයේ රැකියා සඳහා බඳවා ගැනීම්” පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන දැන්වීම් අසත්‍ය බවයි.

මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ මෙම බඳවා ගැනීම් හරහා ක්ෂණික රැකියා බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවට සඳහන් කරමින් ව්‍යාජ නිවේදනය සිදුකර ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බවයි.

මෙම ප්‍රචාරණය අසත්‍ය බව නැවතත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මහජනතාවට අවවාද කර සිටින්නේ මෙම වංචනිකයින් ගෙන් ආරක්ෂාවීමට පියවර ගන්නා ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06