එගොඩ උයනේදී STF වෙඩි පහරින් අබ්බා ජීවිතක්ෂයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දුලාන් සමීර සම්පත් නොහොත් අබ්බා නමැති පුදගලයා පොලිස් විශේෂ කාර්ය බලකා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහු කලක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබුණු බව යි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධ පිළිබඳ වෙනත් විශ්වසනීය තොරතුරක් මෙතෙල් ලැබී නෑ.