සාමාන්‍ය පෙළ අසමත් සිසුන්ට රැකියා

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තිය පුහුණුව සදහා යොමු කර රැකියාගත කිරිමේ වැඩසටහනක් සැලසුම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මිනිස් බල සහ රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇති බවය.

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලත් සිසුන් 98,000ක් පමණ සිටින බව සදහන් වෙයි.

මෙම පිරිසෙන් ගණිත විෂය අසමත් නමුත් පසුව සමත්විමේ පදනම මත උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් හැර සෙසු පිරිස මෙම වැඩසටහන සදහා සහභාගිකර කර ගැනිමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ ඒ අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලත් සිසුන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් හදුනාගෙන ඔවුන්ගේ කුසලතා සහ හැකියාව මෙන්ම රුචිකත්වය අනුව වෘත්තිය පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06