මාර්තුවෙන් පසු ඇල්ටෝ 40 ට යයි

මාර්තු මාසය වන විට වාහන ආනයනය කරන බවත් එවිට දැනට රට තුළ ඇති පාවිච්චි කරන ලද වාහනවල මිල පහත බහින බවටත් ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කර පතුරුවා හරිමින් රටතුළ ඇති පාවිච්චි කරන ලද වාහන, සේල් තුළට රිංගවා ගැනීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ වාර්තා වේ.

මේ වන විට වාහන ආනයනය නැවතී ඇති නිසා රට තුළ ඇති වාහන වලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ. ඒ නිසාම වාහන මිල සීයයට සීයකින් ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් ඇතැම් වාහන සේල් කරුවන් ලගදීම වාහන ආනයනය කරන බවට ව්‍යාජ ප්‍රවෘත්ති මවා පතුරුවා තමන්ගේ මල්ල තර කරගැනීමට උත්සහා ගෙන ඇත.
මේ වන විට බොහෝ ලියාපදිංචි කළ වාහන අලෙවි කරන වාහන සේල් අංගන වාහන වලින් පිරී ඇති බවද වාර්තා වේ.

මිනිසුන් මෙසේ වංචාවෙන් මුලා කර ඔවුන් සතු වාහන මිලට ගෙන මාර්තු අප්‍රේල් වන විට අධික මිල ගණන් යටතේ එම වාහන අළෙවි කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
බොහෝ විට ඒ අනුව ඇල්ටෝ රථයක් රු ලක් 40කටත් වැගන් ආර් රථයක් රු ලක්ෂ 80කටත් ප්‍රයස් රථයක් රු ලක්ෂ 100කටත් අළෙවි කිරීමට සැලසුම් සකස් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06