කොරෝනාවේ ආයු කාලය හෙළිවෙයි

කොරෝනා ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කොවිඩ් වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ, ඒ ඒ වෛරසවල බලපෑම පිළිබඳ විවිධ මට්ටමෙන් පර්‍යේෂණ සිදු කෙරුණා.

ඒවාට අනුව ආසාදිතයින්ට සිදු වන බලපෑම වෛරසයේ ආයු කාලය ආදී බොහෝ කරුණු පිළිබඳ කරුණු ද අනාවරණය කරගැනීමට වෛද්‍ය පර්‍යේෂකයින් සමත් වුණා.

මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 1,263ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 623,248ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් මරණ 36ක් වාර්තා වීමත් සමඟ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06