විරෝධතාවලට සම්බන්ධ වූවන්ට එරෙහි ව පොලු භාවිතා කරන්න – කුට්ටිආරච්චි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්ස කුට්ටිආරච්චි දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගය විවේචනය කරමින් විරෝධතාවලට සම්බන්ධ වූවන්ට එරෙහි ව පොලු භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලන පක්ෂවල යටි අරමුණු සපුරා ගැනීමට, දේශපාලන පක්ෂවල අනුග්‍රහය යටතේ සිදු වන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව අපහසුතාවට පත් ව ඇති බවත් ජවිපෙ මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායකට සහ විජිත හේරත්ට එල්ල වූ බිත්තර සහ ගල් ප්‍රහාරවලට සමාන ව විරෝධතාකරුවන්ට බැටන් පොලු ප්‍රහාර එල්ල කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය අංශයේ සේවාවන් අඩාල වීම නිසා ඇති වූ මහජන විරෝධය ගැන අදහස් දක්වමින් කුට්ටිආරච්චි පවසා සිටියේ, මහජනතාවට සිය අප්‍රසාදය පළ කිරීමට ඇති එක ම මාර්ගය බැටන් පොලුවලින් සංග්‍රහ කිරීම බව යි.

දේශපාලන සහාය ලබන මෙම වෘත්තීය සමිති රජය සමඟ ගැටලු තිබේ නම්, ඔවුන් මහජනතාව අපහසුතාවට පත් කිරීම වෙනුවට රජය සමඟ ඒවා විසඳා ගත යුතු යැ යි ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

https://youtu.be/gX3UPGUjQS8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
30ස් දෙනෙක් එකතුවෙලා මගේ දරුවට හොඳටම ප#රදීලා - අමාරුයි කියද්දිත් රෝහලට අරගෙන ගිහින් නෑ
02:31
Video thumbnail
JVP එක ගි# තියපුව ඒවට නඩු ඇහුවනම් අද කට උත්තර නෑ - 76ක සා#පය වෙන කවුරුත් නෙවෙයි JVP එක
03:38
Video thumbnail
"කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ගියේ පුතා.. පැය එක හමාරක් ඉස්කෝලේ රඳවගෙන ඉදලා"
02:23
Video thumbnail
2029 කියනකොට මතක් වෙන්නේ නාමල් - රට වටේ කොහේ ගියත් ඇහෙන්නේ නාමල්ගේ නම
24:19
Video thumbnail
හිටපු පොලිස්පති නිසල වී ට්‍රොලියේ ගිය අයුරු - ‍‍රෝහලේ ඔබ නොදුටු දසුන් මෙන්න
02:46
Video thumbnail
සජිත්ට ජෝකර් කියලා බැනපු ලාල්කාන්ත..
01:16
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධිය ගැන හොයන්න මහේස්ත්‍රාත්වරයත් එයි - අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරයි
04:00
Video thumbnail
රට වටෙන්ම අද කොහේ ගියත් ඇහෙන්නේ නාමල්.. නාමල්.. නාමල් කියලා...
01:30
Video thumbnail
වර්තමාන පොලිස්පති මි#යගිය හිටපු පොලිස්පතිගේ නිවසට පැමිණෙයි - විමර්ශන ගැන අහද්දි පිළිතුරු නොදී යයි
01:45
Video thumbnail
28 වැනිදා වනතුරු නැවතත් හිරගෙයි ජීවිතයට දුක්බරව ගිය රඛිත සහ නළු චරිත්..
00:29