අධිවේගයේ සිදු වූ අනතුර

කොට්ටාව අධිවේගී පිවිසුමේ සිට ගාල්ල දෙසට දෙවන කිලෝමීටර කණුව අසල දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (07) රාත්‍රි 7ට පමණ.

ආපදාවක් හේතුවෙන් කන්ටේනර් රථයක් අධිවේගී මාර්ගයේ නවතා තබා ඇති අතර, එම රථයට ඉස්සර කර යෑමට බස් රථයක් උත්සහ කිරීමේ දී පිටුපසින් පැමිණි මෝටර් රථයක් බසයේ ගැටී තිබෙනවා.

අනතුරින් මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළා.

අනතුරින් නවතා තිබු කන්ටේනර් රථය, බස් රථයට හා මෝටර් රථයට හානි සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් කිලෝමීටර 5ක පමණ දුරට වාහන තදබදයක් ද පැවති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12