තව තවත් ඇවිලෙන පුෂ්පිකාගෙයි රෝසි සේනානායකගෙයි ගැටුමේ අලුත්ම තත්ත්වය

පසුගිය දිනෙක අමරිකාවේ ලස්වේගස් හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ගැන අපේ ඇහැ යොමු වුණේ, ලංකාවේ අපි වෙනුවෙන් පුෂ්පිකා ද සිල්වා එහි තරග වැදුනු නිසයි. කෙසේ වෙතත්, එම තරගය වඩාත් ආන්දෝලනයකට ලක් වෙන්නෙ පුෂ්පිකා රෝසි සේනානායකට සහ චන්දිමාල් ජයසිංහට සෘජුවම චෝදනා කළ නිසයි.

තමන්ගේ ජයග්‍රහණය අහිමි කරවීමට, ඔවුන් දෙදෙනා එක්ව කුමන්ත්‍රණය කළ බවයි ඇය සඳහන් කළේ. කෙසේ වෙතත්, මුහුණු පොතේ එයට පිළිතුරු දෙමින් විශ්ව පෙරේරා සටහනක් තබා තිබුණා.

ඒ සටහන තමයි මේ…

” ජනවාරි 13 වන දින සිට කුමන්ත්‍රණයක් වෙන බව දැන දැන අම්මා වගේ තමුන්ට සලකපු රෝසී මැඩම් අතින් ඔයා වතුර වීදුරුවක් බිව්වේ ඇයි?
මේවා රට්ටු හිනස්සන වැඩ”
මට මිනිස්සු මොනවා කිව්වත් මම මේ ගැන කතා කරන එක නවත්වන්නේ නැහැ.මොකද මම දෙයක් නොදැන කතා කරන කෙනෙක් නෙවෙයි.
මම සරලව පුෂ්පිකා ගෙන් අහන්නේ
පුෂ්පිකා කියනවා රෝසි සේනානායක මැඩම් විසින් විනිශ්චය මණ්ඩලය විසින් ලබා දුන් තීරණය වෙනස් කරා කියන එක, මට දැනගන්න ඕනා ඒ වෙනස් කරපු ප්‍රතිඵල වල කොපි පමණයි .
ඔයා ගාව ඒ දේවල් අනිවාර්යයෙන් තියෙන්න ඕනා.
ඔයා කියනවා ඔයා තමා මිසිස් වර්ල්ඩ් කියලා. මොකද්ද මේ විහිලුව ?
ඔයා මේ රෝසි මැඩම් ගෙ ටිකට් එකක් අල්ලගෙන කතා කරන්නේ ?
ඔයා හොදටම දන්නවා මිසිස් වර්ල්ඩ් ඔර්ගනයිශේශන් එකෙන් ෆයිනල් එකට කලින් දවසේ රෝසී මැඩම්ගේ ෆුල් එයා ටිකට් එකේ පේමන්ට් එක ඔයාට නැවත ගෙව්වා කියන එක.
ඒක ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා.
තව එකක් ඔයා කාන්තාවක් ට අපහාස කරන එක සෙල්ලමකට අරන්. විනිශ්චය මන්ඩලයක් මගින් ජයග්‍රහණය කරපු මිසිස් ඇමරිකන් කොච්චර අපහසුතාවයට පත්වෙනවා ඇද්ද? පොඩ්ඩක් ලංකාව ලෝකයා ඉස්සරහා අපකීර්තියට පත් කරන එක නවත්වන්න. මොකද්ද මේ එයාර් ටිකට් එකක් අල්ලන් දගලන්නේ.
ඔයා නිවරදි නම්
ඔයා අපිට ඔයා මිසිස් වර්ල්ඩ් තරගාවලිය ජයග්‍රහණය කරා කියන දේ විතරක් ඔප්පු කරන්න ඒ හොඳටම ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23