තව දින කිහිපයකින් තෙල් මිලට සිදුවන්න යන වෙනස ලයිට් බිලත් ඒ අතර

තෙල් මිල වැඩි නොකරන බවට ඇමැති උදය ගම්මන්පිල පැවසුවත් අනිවාර් යෙන්ම තවත් දින කිහිපයකින් මිල වැඩි කිරීමක් සිදුකරන බවට පැහැදිලිවම පැවසිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පැවැසුවේය. එම සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් පැවසුවේ මේ තත්ත්වය පදනම් කරගෙන විදුලි බිල වැඩි කිරීමට රජය සුදානම් වන බවය. හෙතෙම මෙසේද වැඩිදුරටත් කියා සිටියේය.

”තෙල් මිල වැඩි කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා ඇමැතිවරයා කියනවිටම ජනතාව බලාපොරොත්තු වෙන්න ඕනේ තෙල් මිල වැඩි කිරීමක් ළඟදීම කරනවා කියලා. ඇමැතිවරයා ජනතාවගේ හිත හදන්න කතා කිව්වට අනිවාර් යෙන්ම තෙල් මිල වැඩි වෙනවා. මේ එන්නේ පෙරහැරේ කසකාරයෝ ටික. ඒ වගේම මේ කියන්න හදන්නේ විදුලි බිල වැඩි කරනවා කියන එක. ඒක ජනතාවට හොඳට තේරෙනවා. අසරණ වෙන්නේ ජනතාව.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14