මහින්දානන්දගේ අලුත් පොරොන්දුව

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන් ප්‍රතිඥා නියත වශයෙන්ම ඉදිරි වසර තුන ඇතුළත ඉටුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දිවයිනම ආවරණය වන පරිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම යටතේ ගම්පොළ කාන්තා බලමණ්ඩලය පිහිටුවීම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සිදුකෙරුණි.

“සජිත් ප්‍රේමදාස ගොයියා පොළොන්නරුවේ ගිහින් කියනවා මම රසායනික පොහොර දෙනවා කියලා. කාපන් වහ. අපිත් රසායනික පොහොර ආනයනය කරන්න අවසර දීලා තියෙනවා. අද සජබ නායකයෝ 6 දෙනයි. චම්පික රණවකත් නායකයලු. රාජිතත් නායකයලු. සජිතුත් නායකයලු. සිරිසේන මහතයාටත් මේ දවස්වල නායකයෙක් වෙලා. මේ හිටන් හුටන්ලා හිතන් ඉන්නේ අපිට මේ අයව අමතක වෙලා කියලා. එහෙම නේද? එපිට හොඳට මතකයි. තමුන්නාන්සේලා අඹමල්  රේණුවක සැකයක් හිතන්න අවශ්‍ය නෑ. අපි ඡන්දෙට යන්නේ අවුරුදු 3කින්. රට අවුරුදු 5කට භාරගත්තත් අපි අවුරුදු 2ක් මේ කොවිඩ් එකත් එක්ක හිරවුණා. ඒ නිසා අපි සෞභාග්‍යයේ දැක්මෙන් ඔබට යම් පොරොන්දුවක් වුණා නම් පහුගිය අවුරුදු 2 ඒක කරන්න බැරි වුණා නම් ඉදිරි වසර 3 ඇතුළේ අපි දුන්න සියලු පොරොන්දු ඉටු කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11