නිර්දෝෂී භාවය ඔප්පු කිරීම වෙනුවෙන් පුෂ්පිකා හදිසියේ “ලයිව්” එයි

පසුගිය දවසක අමරිකාවේ ලාස්වේගාස්හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජිණ කිරුළ සමඟ, මෙරට නියෝජනය කරමින් එහි ගිය පුෂ්පිකා ද සිල්වා ගැන, විශාල කතාබහක් ඇති වුණා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව පුෂ්පිකා තමන් “සිව්වැනි ස්ථානය” ලබාගත් බව කියමින් සටහනක් එක් කළ අතර එය මහත් ආන්දෝලයකට ලක්වුණා.

එමෙන්ම, පුෂ්පිකා සෘජුවම මේ සම්බන්ධයෙන්, චන්දිමාල් ජයසිංහට සහ රෝසි සේනානායක ට ද චෝදනා එල්ල කළා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඊයේ සජීවීව ෆේස්බුක් හරහා සම්බන්ධ වුණු ඇය තමාට කිරුළ අහිමි කිරීමේ කුමන්ත්‍රණය යළ දිග හරිමින් සියලු ගුවන් ටිකට් පත් ඇතුළු තවත් බොහෝ දේ සජීවීව ප්‍රදර්ශනය කළා.

මේ සම්බන්ධයෙන් ඇය මුහුණු පොතේ තැබූ සටහනයි මේ.

මගේ ෆේස්බුක් ගිණුම හරහා මා සමඟ සම්බන්ධ වන ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාව වෙතයි. පුෂ්පිකා ද සිල්වා නම් වන මම, පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 6 ට සජීවී සාකච්ඡාවක් තුළින්, ලෝක විවාහක රූ රැජින තරගාවලියට අදාළ සියලුම විස්තර, පණිවිඩ තොරතුරු සහ ප්‍රවේශපත්‍ර විස්තර ඔබ සමඟ බෙදා ගත්තෙමි.

අනික් මිනිසුන් රවටන, අනුන්ට බොරු කියන මිනිසුන් තවමත් “..හොඳ මිනිසුන්.” මෙන් මේ සමාජය ඉදිරියේ පෙනී සිටිති. මගේ මේ උත්සාහය මගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීම වෙනුවෙනි.

මගේ ෆේස්බුක් හරහා මා සම්බන්ධ සම්බන්ධ වන සියලු ජනතාවනි, මෙවන් අයගෙන් ප්‍රවේශම් වන්න. ඔවුන් ඔබට හොඳ මුහුණක් පෙන්වන නමුත් ඔවුන් ගේ සැබෑ ස්වරූපය එය නොවේ.

මීට,

පොරොන්දු වූ පරිදි සියලු සත්‍ය තොරතුරු ඔබ හමුවේ ඉදිරිපත් කළ පුෂ්පිකා ද සිල්වා (ශ්‍රී ලාංකික විවාහක රූ රැජින)

VIDEO

https://www.facebook.com/100053964723021/videos/1121078735332027/



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05