මම පුෂ්පිකාට කිව්වේ නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා

මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා  මෙම තරගයෙන් පසු  යූටියුබ් සාකච්ඡාවක් හා එක්වෙමින් තම ජයග්‍රහණය රෝසි සේනානායක මහත්මිය නැති කළ බව ප්‍රකාශ කර සිටියා එහි දි ඇය එහිදී කියා සිටියේ මේ සඳහා සාක්ෂි ඇය සතුව ඇති බවත් ඒ සියල්ල ඉදිරියේ දී නිකුත් කරන බවත්ය.

එමෙන්ම මෙහිදි රෝසි සේනානායක මහත්මියට එල්ල කල චෝචනා සම්බන්දයෙන් චන්දිමාල් ජයසිංහ ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

චන්දිමාල් ඇත්තටම ඔයාද පුෂ්පිකාගේ අවස්ථාවන් නැති කලේ – ඇත්තටම මේ ගැන මම කතාකරන්නෑ කියලා හිතන් හිටියේ ඇත්තටම මේක මට කරදරයක් මොකද අවු දෙකක් තිස්සේ ගිය අවුරුද්දෙත් මහා ප්‍රශ්ණ ගොඩක්.මගේ රස්සාව මේක නෙවෙයි.මට රස්සාවක් තියෙනවා සහ මේ දෙවල් කරන්නේ රට වෙනුවෙන් .මම මේ දේවල් ගැන කතා කරන්න කැමති නැ රටේ මිටවඩා ප්‍රශ්ණ තියෙනවා. සහ මට රෝසි සේනානායක මහත්මිය වෙනුවෙන් පෙනි සිටින්න ඉන්න ඕනේ. පුස්පිකා කරන චෝදනා සියල්ල මම තරයේ ප්‍රතිෂේප කරනවා. ඇයට අභියෝග කරනවා මම හෝ සේනානායක මහත්මිය එහෙම දෙයක් කරල තියෙනවා නම් ඔප්පු කර පෙන්වන්න කියලා.

ඇත්තටම පුෂ්පිකාගේ ගවුමට කොපමණ ගාණක් වැය වුණාද? මිලියන 7.5 කටද ගත්තේ ? ඒක මි.3.5ක් ඒක බොරුවක් මොකද බිල්ස් එහෙම ඔක්කොම තියෙනවා.ඇය එතනත් කියන්නේ බොරු. ඉතිං ඇය අවසාන දවසේ ඇයට ගවුමක් නෑ කියමින් ඉන්න කොට සේනානයක මහත්මිය ඇයගේ හිතවතෙක් හිටියා ඇගේ මාර්ගයෙන් ඇයට මේ දේවල් ලබා දුන්නේ. රෝසි සේනානායක මැතිණිය කියන්නේ කාට හරි කරදරයක් වුණ මොහොතක ඒ වෙනුවෙන් නැගී සිටින කාන්තාවක්.ඇත්තටම මේ සියල්ල ඉදිරියෙදි හෙලිවෙයි.චන්දිමාල් පවසන්නේ මේ සම්බන්දව පුෂ්පිකාට එරෙහිව නිතිමය පියවර ගනිමින් සිටින බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ හරහා ඇයට හිමි ශ්‍රි ලංකා කිරුලත් අහිමිවන බවයි.

රෝසි සේනානායක මහත්මිය නැත්නම් පුෂ්පිකාට මිස් ශ්‍රි ලංකාත් නැ. ඇත්තටම පුස්පිකා කරන මේ වැඩෙන් පුස්පිකා හුදකලා වන එක විතරයි වෙන්නේ .

ඔයාද මැනේජගේ ෆෝන් එක හොරකම් කලේ? මම අයි ෆෝන් තැගි දෙන කෙනෙක් ඕවා මොකටද මට? කාගේවත් ෆෝන් ගන්න අවශ්‍යතාවයක් නෑ…ඒකත් ඩ්‍රාමා එකක්.

පුෂ්පිකා ඔයාගේ බර්ත් ඩේ එකට ආවද නැද්ද? බර්ත් ඩේ එකක් තියෙන්න එපැයි එන්න.මම පුෂ්පිකාට ආරධනා කරෙත් නෑ.ඔය බර්ත් ඩේ පාර්ටිවලට ආවා ඉතිං එහෙම එයාව ආරාධනා කරලා කුමත්‍රණ කරන අවශ්‍ය නැනේ.මම කිසිම වෙලාවක කියලා නෑ ඇයට එල්ලුම් ගහ බලන්න යන්න කියලා…ඇයව පරද්දන්න ඇමරිකාවට යන්න ඕනැහැ..

මගේ හොදම යාළුවනේ පියුමි හංසමාලි ඇයට මම කෝල් එකක් දුන්නා මම යනවා එහෙනම් පියුමි කියුවේ උඹ ඔය යන්නේ නයෙක් එක්ක පරිස්සමෙන් ගිහින් ගිහින් වරෙන් කියලා.

ඔහු අවසන් වශයෙන් අප සමග පැවසුවේ මෙවැනි කතාවක් “ඔය සියලුම හොරුන්ට දෙවියන් වහන්සේ පිලිතුරු දෙයි”

මේ අතර රෝසි සේනානායක මහත්මිය ද කළ චෝදනා ඉදිරිපත් කරමින් ඊයේ දින පුෂ්පිකා ද සිල්වා මහත්මිය මුණුපොතේ ලයිව් වීඩියෝවක් හරහා හඩපට සියල්ල ඉදිරිපත් කරමින් සිදුකළා.

https://youtu.be/-Y8fkBhz9iI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?