ඉන්දියාවෙන් කොවිඩ්වලට පෙරලියක්

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත භාවිතයට ඉන්දියාව සූදානම්වෙමින් පසුවෙයි.

ඉන්දියාවේ සයිඩස් කැඩිලා නම් සමාගම අදාළ එන්නත නිපදවා ඇති අතර එය හදිසි භාවිතය සඳහා වන අවසරය පසුගියදා ඉන්දීය ඖෂධ අධිකාරියෙන් හිමිවිය.

මේ අනුව නුදුරේදීම අදාළ එන්නත එරට බිහාර් ප්‍රාන්තයේදී භාවිතයට ගැනීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?