අපි මුහුණ දෙන ගැටළු දීර්ඝ කාලීන ගැටළු නොවෙයි…

අසුභ වාදින් ලෝකය වෙනස් කරන්නේ නෑ… ඔවුන්ට ඒ සඳහා හැකියාවක් ඇත්තෙත් නැහැ – 74 වන ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

දුෂ්කර කාලවල් හැමදාම පවතින්නේ නැහැ..දුෂ්කර කාලවලට මුහුණ දෙන්න ශක්තිමත් මිනිසුන් අවශ්‍යයි. ඒ නිසා අන් අයව මානසිකව වට්ටවන කිසිවෙක් සමාජයට කරන්නේ උපකාරයක් නොවේ. අපි මුහුණ දෙන ගැටළු දීර්ඝ කාලීන ගැටළු නොවෙයි.

ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කලේය.

රටට ආදර්ශයක් වන අයුරින් හැසිරෙන ලෙසයි ජනාධිපතිවරයා සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06