තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

තීන්ත සහ ටිනර් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.

අවිස්සාවේල්ල දුන්කළහේන ප්‍රදේශයේ පිහිටා ඇති එම කර්මාන්ත ශාලාවේ මෙම ගින්න හටගෙන තිබුණේ අද (03) පස්වරු 1.30ට පමණය.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්නෙන් පිපිරීම් කිහිපයක්ම සිදුවූ බවත් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනිනිවීම් රථ හා හංවැල්ල පොලීසිය කටයුතු කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00