කොරෝනා ගැන ඩෙන්මාර්කය මාර තීන්දුවක් ගනී

තවදුරටත් “සමාජමය වශයෙන් දරුණු රෝගයක්” ලෙස නොසැලකීමත් සමඟ රට තුළ ඇති සියලුම කොරෝනා සීමාවන් ඉවත් කළ යුරෝපයේ පළමු රට බවට ඩෙන්මාර්කය පත්ව ඇත.

ඒ අනුව මුව ආවරණ පැලදීම, ස්වයං නිරෝධායනය, ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුල්වීමේදී එන්නත් පත් පෙන්විය යුතු බවට වූ කොරෝනා නීති සියල්ල ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

“ලබන දෙසැම්බරයේ කුමක් සිදුවේදැයි කිසිවෙකුට දැනගත නොහැක. නමුත් අපි ඩෙන්මාර්කයේ පුරවැසියන්ට පොරොන්දු වූයේ හැකි ඉක්මනින් සීමා ඉවත් කරන බව ඩෙන්මාර්ක සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හියුනිකේ සීඑන්එන් වෙත පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39