AFC Banner
Empty Ad
Empty Ad

“අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි”

ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.

ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්ව සිටියා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ටිව්ටර් සටහන තබමින් ප්‍රකාශ කර ඇත්තේ “අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි” යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?