තරුණියන්ගේ විවාහ වීමේ වයස ඉහළ දමන්න යෝජනාවක්

ගැහැනු දරුවන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට යෝජනාවක් ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් එක් රටක් එක් නීතියක කාර්ය සාධක බළකාය හමුවේ අදහස් දක්වමින් වෛද්‍ය මරීනා රිෆායි ප්‍රකාශ කර සිටියා. කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ යුතු බවයි ඇය මෙහිදී සඳහන් කර සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍යවේදිනී සුහා කාසිම් සඳහන් කර සිටියේ කාන්තාවකගේ විවාහ වීමේ වයස අවුරුදු 25ක් පමණ විය යුතු බව ප්‍රකාශ කළා. මිට හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බවයි.

මුස්ලිම් කාන්තා සංවිධානයන් නියෝජනය කරමින් ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත අදහස් හා යෝජනා ලබා දීමට පැමිණි වෛද්‍ය මරීනා රිෆායි සහ මාධ්‍යවේදනී සුහා කාසීම් යන අය ඇතුලත් මුස්ලිම් කාන්තා අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් කාති උසවි ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් සිදු කරනු ලැබුවා.

මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන්ට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ඕව්හු කාති ක්‍රමයේ අඩුපාඩු ඇති බවත් ඒවා වහා සංශෝධනයට ලක් විය යුතු බවත් ප්‍රකාශ කළහ. විශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති අයවලුන් එම තනතුරට පත් කිරීම මෙම ගැටලුවට හේතුවක් බව ද අනාවරණය කෙරිණි.

  1. Dear Author/Editor;
    I would like to correct my previous comment as below:

    Above published information by your internet paper (gossiplankanews.lk)may not be correct. as I know our Muslim community (and others as well) will agree for the age to be amended to 18 years for marriages, but 21 or 25, we don’t believe any one requested this? So please revisit your news column and correct it accordingly if what you have published is wrong.. Thanks for understanding.

    As Srilankans regardless of any races, we all like to live a good life with harmony and to develop this beautiful island. so we shall support to achieve this goal without spreading any misleading information to the community. Appreciated for your understanding.
    Thanks and Regards.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12
Video thumbnail
"12 වැනිදාට මමත් මහින්දගේ වේදිකාවට නගිනවා.. සජිත් ජනාධිපති වුණොත් එයා ළඟට යනවා"
00:16
Video thumbnail
"නාමල්ගේ නඩුව ඉවර වෙද්දි ජනාධිපති වෙන කවුරු හරි"
00:13