කොවිඩ් සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ට ලොකු ගැටලුවක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
එවැනි තත්වයකට රට පත් නොකිරීමේ වගකීම ඇත්තේද ජනතාව සතුව බව ඔහු සඳහන් කරයි.
සමාජය තුළ පැතිර යන මිත්‍යා මතවලට නොරැවටී ජනතාව පූර්ණ එන්නත්කරණයට යොමුවී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීමෙන් එවැනි තත්ත්වයක් ඇතිවීම වලක්වාලිය හැකි බව ඔහු පවසයි.











You are working for the health care sector and forecasting decision link to ministry of fans Finance, sad to say, this is the reason the situation. Of our country, you should rather spend your time to demonstrate people, the benefits of having vaccine by using comparative studies and using media. Don’t try show to people, you have the power to control everything in this country, let government to do it