යළි මැතිවරණ තරඟ කිරීමක් නෑ, රතන හිමි කියයි

මොණරාගල ඊයේ (26) පැවති වැඩසටහනකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ, තමන් යළි මැතිවරණයකට තරඟ නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්