දයා මාස්ටර්ට හිමි වූ දඬුවම

මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය සිවිල් ජනයා එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කළ බවට චෝදනා ලැබූ එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වූ වේලායුධන් දයානිදි නොහොත් “දයා මාස්ටර්” යන අයට වසර දෙකක සිරදඩුවමක් නියම කළ  වව්නියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා එය වසර පහකට අත්හිටුවීමට ඊයේ  (26) නියෝග කළා .

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දයාමාස්ටර් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතීඥ එම්. ඒ. සුමන්තිරන් මහතා සදහන් කර සිටියේ තම සේවාදායකයා එවකට මාසික වැටුපකට එල් ටී ටී ඊ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කල බවට මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පිළිගැනීම සිදුකළ බවයි .

නිතිපතිවරයා විසින් දයා මාස්ටර් යන අයට එරෙහිව අධි චෝදනා නගනු ලැබ තිබුණේ වර්ෂ 2009 පෙබරවාරි මස 01 වැනිදා සහ 2009 මැයි මස 18 වැනිදා අතර කාලය තුලදී එවකට පැවැති යුධ සමයේ එල් ටී ටී ඊ ග්‍රහණයේ පැවති ප්‍රදේශයන්හි විසූ සාමාන්‍ය සිවිල් ජනයා රජයේ යුද්ධ හමුදාව විසින් මුදවා ගත් ප්‍රදේශ කෙරෙහි ගමන් කිරිම වලක්වාලමින් ඔවුන් එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කිරීමට එකී සංවිධානයේ නායකයකු වූ ඉලම්බරදී සහ තිලක යන අය සමග එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47