IDH ඇදන් සියල්ල පිරී යාමට ආසන්නයි…

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අයි.ඩී.එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඒ බව සඳහන් කළේය.

“විශේෂයෙන්ම පසුගිය සතිය හා සසදනකොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළුවන රෝගීන් 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම සංකූලතාවලට ලක්වන අය, ඔක්සිජන් සැපයීමට අවශ්‍යවන අය, දැඩි සත්කාර ඒකකවලට යොමු කළ යුතු රෝගීන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා. භාහිර රෝගී අංශය හරහා අනුක ජීව විද්‍යාගාරය වෙත ඉදිරිපත්වන PCR පරික්ෂණවලින්  50%- 60% අතර ප්‍රමාණයක් ආසාදිත බවට තහවුරුවන බව අපට ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රකාශ කළා. ඒ අනුව කාරනා පෙළගැස්වීමේදී අපිට බලාපොරොත්තුවෙන් පුළුවන් ඉදිරි සති දෙක ඇතුළුත විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම  පහේ වාර්තා වෙයි කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LPL සීසන් ඊස් බෑක් - ප්‍රේමදාස පිටියේ නවතම දර්ශන මෙන්න
02:55
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:21
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇල මාර්ගයක තිබී හමුවෙයි
01:10
Video thumbnail
ගගේයාය ප්‍රදේශයේ නිවසකින් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය
01:14
Video thumbnail
ලාල් කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකයි - මන් එතුමාට දොස් කියන්නේ නෑ
02:38
Video thumbnail
කැබ් රථයක් පාලනයෙන් ගිලිහී වාහනත් හ#පගෙන කඩයක් තුළ නැවතුන හැටි
00:39
Video thumbnail
යාල වනෝද්‍යානයට ගිහින් උඩියටිකුරු ගහපු Defender රථය
00:31
Video thumbnail
විභාග කොමසාරිස් ජනරාල්ට, අධ්‍යාපන ලේකම්ට වක්‍ර අල්ලසක් එනවද ?A/L සිසුන්ගෙන් මාස 3ක් අඩු කළේ ඒකද ?
02:33
Video thumbnail
හිටපු කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්නට කට උත්තර නැතිවෙන්නම දෙයි
11:46
Video thumbnail
ගොඩක් අහුවෙන්නේ Duplicate දුම්වැටි - සැක නොහිතන අයව ජාවාරම්වලට යොදාගන්නේ
06:30