බිරිඳගෙන් මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ වෙනුවෙන් හිසකෙස් පූජාවක්

2010 වසරේ ජනවාරි 24 දින රාත්‍රීයේ කොළඹ ට ආසන්න ප්‍රදේශයක දි මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වුණා.

ඔහුව පැහැර ගැනීමකට ලක් වූ බව සැක කරන අතර, මේ දක්වාත් ඒ පිළිබඳ සම්පූර්ණ සත්‍ය අනාවරණය වී නොමැති අතර,වගකිව යුත්තන් උදෙසා කිසිඳු දඬුවමක් ලබා දී ද නැත.

වසර 12 ක සිට අතුරුදන් වූ තම ස්වාමියා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා ප්‍රදීප් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ අද (25) පෙරවරුවේ මෝදර කාලි අම්මාන් කෝවිලේ විශේෂ දේව පූජාවකට එක් වුණා.

ඇය මෙම පූජාවට එක් වුණේ වසර 56 වවා සිටි තම කොණ්ඩය මුඩු කරමින් ය.

“ශුද්ධ වූ වීරදම් පූජාව” නමින් හැදින්වූ මෙම පූජාව සිදුකර ඇය ඉල්ලා සිටියේ, වසර 12 අතුරුදන්ව සිටින තම ස්වාමියා වෙනුවෙන් තමන් ට සාධාරණයක් ඉටු කර දී, එම සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශව සඳහා දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40