රන්ජන්ගෙන් මහ හෙලිදරවුවක්.. පැනඩෝරා ධනය සැගවූ ලාංකිකයන් හෙලි කරයි

පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති විශාල ධනයක් සගවා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමකට දැනට බන්ධනාගාර ගත කර ඇති රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ඉල්ලීමක් කර තිබේ.

අල්ලස් හා දූෂණ කොමිසම ඔහුගේ එම ඉල්ලීමට ඉඩ ලබාදීමටද තීන්දු කර ඇත.

හිටපු මන්ත්‍රීවරයා විසින් අල්ලස් කොමිසමට දන්වා ඇත්තේ අයථා ලෙස මුදල් රැස්කර විදේශ බැංකුවල තැන්පත් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්