ශාරුක් ඛාන්ගේ මන්දිරය

රජ මාලිගාවකටත් වඩා සැප සම්පත් පිරුනු “මන්නත්”

ශාරුක් ඛාන් කිව්වම නොදන්න කෙනෙක් නම් නැති තරම්.අද ඊයේ උපන් ළදරුවෙක් හැරුනු කොට ශාරුක්ගේ සිනාවට වසග නොවූ අයෙක් මේ සිරිලක් දීපයෙන් හොයා ගන්න වෙන්නේ නැහැ.

1965 දී උපත ලැබූ ශාරුක් මේ වෙනකොට ගත කරන්නේ ඔහුගේ දිවියේ 56 වන කඩඉම.කොහොම උනත් ඔහු තවමත් රිදී තිරයේ අසහාය පෙම්වතාම තමයි.ඔහුට අභියෝගයක් වෙන්න තවමත් කිසිදු තරුණ රංගන ශිල්පියෙක් නොමැති තරම් කිව්වොත් මම නිවැර දී.

අද මේ ලිපිය වෙන් වෙන්නේ ඔහුගේ රංගන ජීවිතය ගැන කතා කරන්න නම් නෙමෙයි.අද අපි කතා කරන්න යන්නේ ඔහුගේ “සුවිසල් මන්දිරය” එහෙමත් නැත්නම් ශාරුක්ගේ “මන්නත් මැදුර” ගැන.
ඔහු මේ මැදුර මිලදී ගනු ලබන්නේ පර්සියානු ජාතික ව්‍යාපාරිකයෙකුගෙන්.ඔහු මෙය මිලදී ගන්නා විට මෙහි නම වෙන්නේ” විලා වියානා”.
ශාරුක් ඔහුගේ සියලුම සිහින මේ මන්දිරය නිසා සැබෑ වුන නිසා මෙහි නම් “මන්නත්” කියලා වෙනස් කරනවා.

මෙය මිල දී ගන්න 2001 වර්ශයේ දී ශාරුක්ට වැය වෙන්න ඉන්දීය කෝටි 13.32 කට ආසන්න මුදලක්.නමුත් වර්ථමානය වෙන විට මෙහි වටිනාකම් ඉන්දීය රුපියල් කෝටී 200කට වඩා වැඩී. ඔබට මට එය විශාල අගයක් උනාට ඉන්දියාවේ ධනවතුන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න කින් ඛාන්ට නම් ඒ මුදල සුළු අගයක්.


මේ මන්දිරයේ තට්ටු 6ක් තියනවා වගේම වර්ග අඩි 26,328.52 පුරාවට මෙය පැතිරී තිබෙනවා. ශාරුක් කියන විදිහට මේ නිවහනේ සැරසිලි කටයුතු සහ මිලදී ගැනීමෙන් පසු කල සියලුම කරුනු කාරනා සිදු වී තිබෙන්නේ ගෞරී ඛාන්ගේ අනු දැනුම මතයි.

ලිපිය අවසානයේ අපි එම නිවසේ ඡායාරූප් කිහිපයක් අමුණා තිබෙනවා.
ශාරුක් ඔහුගේ නිවසේ සියලුම කොටස් ඡායාරූපයන්ට නගා අන්තර්ජාලයට එක් කර නම් නැහැ.මොකද ඔහු පුද්ගලිකත්වය ප්‍රිය කරන නිසා.මේ බොහෝමය සේයාවන් ඔහුගේ නිවෙසට පැමිනි ගිය අය ඔවුන්ගේ අවශ්‍යතා මත ගනු ලැබූ ඒවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21