පුංචි තිරයේ “අහිංසකාවිය” වුණු ඇය එදා නිරූපණය කළ චරිත අදටත් අපිට අමතක නැහැ. පුංචි තිරයෙන් සිනමාවටත් ගිය මේ අතිදක්ෂ රංගන ශිල්පිනිය අද දින සිය උපන්දිනය සමරනවා.
ඉතින් ඇගේ උපන්දිනය දවසේ කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට සුබ පැතුම් එක් කර තිබුණා. ඒ වගේම තමයි, ඇගේ රූපලාවන්‍යාගාරයේ පිරිසත් ඇයව පුදුමයට පත් කරපු බව ඇය මුහුණු පොතේ සටහනකින් කියා තිබුණා.
“උපන්දින දවසට පන්සල් ගියාම හිත සැහැල්ලු වෙනවා මගේ salon එකේ දරුවෝ සියලු දෙනාටම ස්තූතියි”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6